වටිනා ජීවිත බිළිගන්නා මාරක අනතුරු (VIDEO)

Wait 5 sec.

මාර්ග ත්‍රස්තවාදය ගත වූ පැය කිහිපය තුළත් වටිනා ජීවිත කිහිපයක් බිළිගෙන තිබෙනවා. එම අනතුරු වලින් වැඩි පිරිසක් මියගොස් තිබුණේ පදිකයන්. ඒ අනුව වසරේ මේ දක්වා මාරක රිය අනතුරුවලින් අහිමි වූ ජීවිත ගණන 82 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වටිනා ජීවිත බිළිගන්නා මාරක අනතුරු (VIDEO) appeared first on Siyatha News.