නීති විරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරුවකු ලෙස නම් කර තිබූ හිටපු අමාත්‍ය අමාත්‍ය විමල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු (VIDEO) appeared first on Siyatha News.