හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් රචිත පලස්තීනයේ දෝංකාරය නම් කෘතිය එළිදැක්වීම ඊයේ දින සිදුවුණා. ඒ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඊයේ එළිදැක්වූ පලස්තීනයේ දෝංකාරය (VIDEO) appeared first on Siyatha News.