Marvel Rivals යනු ප්‍රසිද්ධ මාර්වල් වීරයන් සහ දුෂ්ටයන් තෝරාගෙන කණ්ඩායම් වශයෙන් සටන් කළ හැකි free to play ක්‍රීඩාවකි.මෙය third person game එකකි, එනම් ඔබ hero character එකක් ලෙස ක්‍රීඩා කර සටනේදී ඔවුන්ගේ බලතල සහ ආයුධ භාවිතා කරයි. Game එක ටිකක් ඕවර්වොච් වගේ ද පෙනේ, නමුත් random heroesලා වෙනුවට, ඔබට ස්පයිඩර් මෑන්, අයන් මෑන්, ලොකි සහ […]