වේදිකාවන් සිනමාව සහ ටෙලිනාට්‍ය තුළින් රසික හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු පනස් හයවන වියෙහි පසුවුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ප්රවීණ රංගන ශිල්පී නලීන් ප්රදීප් දිවි රඟමඩලට සමුදෙයි (VIDEO) appeared first on Siyatha News.