ආබාධිතභාවයෙන් පෙළෙන හෙයින් තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දිය නොහැකි බව බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගෙන ඇති තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි ශිෂ්‍යයෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන පෙබරවාරි මස 24 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.