16 වසරක සංවත්සර හරසර සමගින් අලුත්වන සියත (VIDEO)

Wait 5 sec.

මෙරට ටෙලිවිෂන් වංශකථාව ශ්‍රී ලාංකීය ජන හදවත් තුළ අලුතින් ලියන ලද්දේ සියත බව අභිමානයෙන් යුතුව පැවසිය හැකියි. සියත ආ ඒ සාඩම්බර ගමනේ 16 වන සංවත්සරය අදයි. ඒ එදත් අදත් හෙටත් අප සමග ආදරයෙන් බැඳී සිටින ප්‍රේක්ෂක ඔබට හද පිරි ස්තුතිය පුද කරන්නේ මහත් ගෞරවයෙන්.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 16 වසරක සංවත්සර හරසර සමගින් අලුත්වන සියත (VIDEO) appeared first on Siyatha News.