විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා, විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු තවදුරටත් දැනුම් දෙනතුරු අත්හිටුවයි

Wait 5 sec.

විදුලිබල මණ්ඩලයේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 21 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි, විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත. මේ බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දීමක්ද සිදු කොට ඇතැයි තවදුරටත් වාර්තා වනවා.The post විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා, විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු තවදුරටත් දැනුම් දෙනතුරු අත්හිටුවයි appeared first on Siyatha News.