දූෂණ විරෝධී පනතට අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ සහ ජනාධිපතිවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කර තිබේ. ඇතැම් ප්‍රකාශ අසම්පූර්ණ අතර, වටිනාකම්වල විශ්වාසවන්ත භාවය පිළිබඳ ගැටළුවක් තිබේ.