එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගම ඩොලර් බිලියනයේ වන්දිය ගෙවන්න බැහැ කියයි (VIDEO)

Wait 5 sec.

EXPRESS PEARL නෞකා සමාගම ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූලි 24 වන දායි අදාල නෞකා සමාගමට මෙම ගෙවීම සිදු කරන ලෙසට නියෝගය නිකුත් කර තිබුණේ. EXPRESS PEARL නෞකාව ගිනිගැනීමෙන් මෙරට සාගර කලාපයට දැඩි ලෙස හානි සිදුවුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගම ඩොලර් බිලියනයේ වන්දිය ගෙවන්න බැහැ කියයි (VIDEO) appeared first on Siyatha News.