හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවම් (VIDEO)

Wait 5 sec.

ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ අතුරු තහනම් යෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවම් (VIDEO) appeared first on Siyatha News.