ඔබ ඩිජිටල් ලෝකය තුළ සැරිසරන්නෙකු නම් ඔබ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ගැන නොඇසූ අයෙකු වීමට ඇති ඉඩ ඉතා අල්ප ය. සමාජ මාධ්‍ය වේදිකා සියල්ලක ම පාහේ අද වන විට විවිධ පාර්ශව විසින් ක්‍රිප්ටෝ මුදල් ප්‍රවර්ධනය කරනු ලබනවා පමණක් නොව ඒ සම්බන්ධ ට්‍රේඩින් (trading) වැනි ක්‍රියාකාරම් ද ප්‍රවර්ධනය කරන ආකාරය නිරීක්ෂණය කළ හැක.