හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක්

Wait 5 sec.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා. ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් සිදු කර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු වරයා සඳහන් කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.The post හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක් appeared first on Siyatha News.