Windows Driversසෑදීමට Rust Language එක ?

Wait 5 sec.

Microsoft දැන් Windows Drivers සෑදීම සදහා Rust Language එක භාවිතා කිරීමට අවධානය යොමු කරමින් සිටිනවා. Rust යනු Memory ආශ්‍රිත දෝෂ වැළැක්වීමට කදිම වූ නව ක්‍රමලේඛ භාෂාවක් වන අතර, විශේෂයෙන් Microsoft Surface උපාංග සඳහා Rust භාෂාවෙන් ලියන ලද drivers පළ කිරීමෙන් පසු එයිිින් ඉහළ ප්‍රතිඵල ලැබී තිබේ. Microsoft Surface කණ්ඩායම windows-drivers-rs කියන open-source ව්‍යාපෘතියේ දායකත්වය දක්වා […]