'රට වෙනස් කරන්න' ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි මහාචාර්ය සමන් සේනවීර ජාතික විද්‍යා පදනමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි?

Wait 5 sec.

"ඔස්ට්‍රේලියාවෙ ඉඳලා විශ්වවිද්‍යාල කිහිපයක ම වැඩ කරලා ලංකාවට ආවෙ මොනවා හරි රටට වැඩක් කරන්න කියලා. එහෙම මම වැඩ කරගෙන යනකොට මම දැක්කා ඒකට සහයෝගයකට වැඩිය, මගේ රාජකාරිමය වපසරිය ඇතුළෙ මගෙන් වෙන්න ඕන දේවල් මම දන්නෙ ම නැතුව මාව බයිපාස් කරල සිද්ධ වෙන්න ගත්තා. මට ලොකු සහයෝගයක් හම්බ වුණෙත් නෑ වැඩ කරගෙන යන්න."