චෙම්මනි කැණීම්වල අලුත් ම තත්ත්වය කුමක් ද?

Wait 5 sec.

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කළ කැණීම්වල 5 වන අදියරේදී සොයා ගැනුණු අස්ථි කොටස් පිළිබඳ වාර්තාව සැප්තැම්බර් 18 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.පස්වන අදියරේ කැණීම් කටයුතු සැප්තැම්බර් 06 වන දින නවතා දැමූ බව එහි කැණීම් නිලධාරීහු පවසති.