Studio Quality එකෙන් සින්දු අහන්න පුලුවන් Spotify

Wait 5 sec.

Spotify කියන්නේ ලොවපුරාම මිලියන ගණනක් අය music අහන app එකක්. හැබැයි, හුඟාක් දෙනා Spotify ගැන complaint කරද්දී කිව්ව එක දෙයක් තමයි “lossless audio” නැති එක. ඔන්න දැන් ඒක අවසන්. Spotify lossless audio විශේෂාංගය දැන් නිකුත් වෙලා තියනවා. මේක අලුත් streaming tier එකක් විදිහට හදුන්වාදීලා තියනවා. Lossless කියන්නේ සරලවම කියනව නම් ගීතය record කරපු quality එකේම, […]