අන්තර්ජාලයේ සහ සයිබර් අවකාශය හරහා දරුවන් අපයෝජනයට ලක්වීම ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. වසරේ මේ දක්වා කාලය තුළ දරුවන් 28 දෙනෙකු ඊට ගොදුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සයිබර් රැවටීමට ගොදුරු වූ දරුවන් (VIDEO) appeared first on Siyatha News.