බඩ දගලන පාර්ලිමේන්තුවේ කුස්සිය (VIDEO)

Wait 5 sec.

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි නිසි ප්‍රමිතියකින් තොරව පරිහරණය කර ඇති බවකි. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසනවා. ඉතා අපිරිසිදු ලෙස මුළුතැන්ගෙයි කටයුතු සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post බඩ දගලන පාර්ලිමේන්තුවේ කුස්සිය (VIDEO) appeared first on Siyatha News.