"ඊට පස්සේ, ජපන් ආගමන නිලධාරීන් අපගේ විදේශ ගමන් බලපත්‍ර සහ ඇතුළු අනෙකුත් ලියකියවිලි තහවුරු කිරීමට රැගෙන ගියා. සමහරු දුරකථන ඇමතුම් ලබා ගත්තා, තවත් සමහරු පරිගණක ඔස්සේ ඒ ලේඛන පරීක්ෂා කළා. අපිව වෙනම කාමරවලට දමා තහවුරු කිරීම් අවසන් වන තුරු පිටව යා නොහැකි බව කිව්වා."