2026 වසරේ දෙවන කාර්තුව වනවිට රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත්භාවයට පත්කළ හැකි බව ආචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා පසුගිය වසරේ මුල් මාස 10 තුළ රජයේ ආදායම 33%කින් ඉහළ යාම ඊට ප්‍රධානතම හේතුව බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ආර්ථිකේ සුබ ලකුණු ගැන කියන මහාචාර්ය වසන්ත (VIDEO) appeared first on Siyatha News.