නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී (VIDEO)

Wait 5 sec.

නත්තලේ සැබෑ අරුත වන්නේ අත්හැරීම බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසනවා.ලොව අවි ආයුධ වෙළඳාමට යොදවන ධනය ජනතාව ජනතාවගේ බඩගින්න නිවන්න යොදවන්න කියලයි කාදිනල්තුමන් ඉල්ලා සිටියේ. ඒ උස්වැටකෙයියාව, ශාන්ත මරියා දේවස්ථානය පැවති ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී (VIDEO) appeared first on Siyatha News.