චීන කොමියුනිට්ස් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවුණා. ඉදිරියටත් ශ්‍රී ලංකාවට උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වන බවයි චීන දූත පිරිස එහිදී දැනුම් දී ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ටිල්වින් සිල්වා හමුවෙයි (VIDEO) appeared first on Siyatha News.