තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීම වෙනුවෙන් වූ රාජ්‍ය උත්සවය අද පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත් වෙනුවෙන් උත්සවය පැවැත්වුණේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු (VIDEO) appeared first on Siyatha News.