ඉෂාරා සෙව්වන්දිට නවාතැන් හා රැකවරණය සැපයීමේ චෝදනාව මත මේ වන විට පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සඳහන් කලේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සෙව්වන්දි රටින් පන්නන්න උත්සහ කළ 4ක් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO) appeared first on Siyatha News.