අනුමත ව්‍යාපෘතීන් හරහා සෘජු විදේශ ආයෝජන ගලා එමේ වර්ධනයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පවසනවා. එම ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 827 දක්වා ළඟාවී ඇති බවයි ආයෝජන මණ්ඩලය මණ්ඩලය සඳහන් කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මාස 9කදී සෘජු විදෙස් ආයෝජන ඩොලර් මිලියන 800 පනී (VIDEO) appeared first on Siyatha News.