හෙරොයින් කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් සමඟ කළුබෝවිල චුටි නැමැති අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කළුබෝවිල අවිශ්කගේ ප්‍රධාන ගෝලයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හෙරොයින් එක්ක අත්අඩංගුවට ගත්ත කළුබෝවිල චුටී (VIDEO) appeared first on Siyatha News.