මහමෝල් හිමියන් නිර්මාණය කර ඇති කෘත්‍රිම හිඟය (VIDEO)

Wait 5 sec.

මහමෝල් හිමියන් කෘතිම කීරි සම්බා හිඟයක් නිර්මාණය කර ඇති බව ගොවි සංගම් පවසනවා. වත්මන් ආණ්ඩුව මේ සඳහා නිසි විසඳුමක් ලබා නොදීම කණගාටුවට කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මහමෝල් හිමියන් නිර්මාණය කර ඇති කෘත්‍රිම හිඟය (VIDEO) appeared first on Siyatha News.