"මේ වෙද්දී මාර්කට් එකේ වාහන වලට ඇති ඉල්ලුම අඩු වෙලා නිසා ගේන වාහන සල්ලි කර ගන්න එක තමයි දැන් කරන්නේ ගොඩක් දෙනා. මම පහුගිය මාස දෙකේදී ගෙන්වපු වාහන 18ක් වගේ තියෙනවා තව විකුණන්න. ඊයේ මම එක වාහනයක් විකුණුවේ ලංකාවට ගේද්දී මිල වෙච්ච ගානට වඩා රුපියල් ලක්ෂයක් අඩුවෙන්. මම ඒක එහෙම හරි දුන්නේ නැත්නම් මට තව කවුරු හරි බයර් කෙනෙක් එනකම් බලන් ඉන්න වෙනවා. අඩුම තරමින් වාහනයක් ගැන අහලා දැන් කෝල් එකක් වුනත් එන්නේ අඩුවෙන්.''