Personalized AI වැඩසටහන ChatGPT Pulse

Wait 5 sec.

OpenAI සමාගමෙන් දැන් නිවේදනය කරලා තියෙනවා ChatGPT Pulse කියලා අලුත් feature එකක්. මේක අලුත් විදියෙ personalized AI experience එකක්. Pulse කියන්නේ ChatGPT එක ඔබේ personal assistant වගේ හැසිරෙන feature එකක්. එම සමාගම කියනවා මේකෙන් ChatGPT ඔබ කැමති අකමැති දේවල් තේරුම් ගන්නවා කියලා. සරලවම කිව්වොත්, ඔයාලට පුරුදු questions, interests වගේ හඳුනාගෙන, ඔයාලට ඊට අදාලම තොරතුරු ලබාදෙනවා. […]