අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් ගුවන් සේවයෙන් විශේෂ සහන ගුවන් වාර

Wait 5 sec.

පවතින යුදමය වාතාවරණය හමුවේ අතරමංව සිටින මගීන්ට සහනයක් ලෙස මස්කට් සහ රියාද් නගරවල සිට යුරෝපයේ ප්‍රධාන ගමනාන්ත වෙත විශේෂ සහන ගුවන් වාර කිහිපයක් අද (05) සිට ආරම්භ කරන බව කටාර් එයාර්වේස් ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ යටතේ මස්කට් සිට ලන්ඩන්, බර්ලින්, කෝපන්හේගන් වැනි නගර වෙතත්, රියාද් සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වාත් ගුවන් ගමන් ක්‍රියාත්මක වුවද, කටාර් ගුවන් සීමාව තවදුරටත් වසා තැබීම හේතුවෙන් දෝහා හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සාමාන්‍ය මෙහෙයුම් තවදුරටත් අත්හිටුවා ඇති බවටයි වාර්තා වන්නේ.The post අතරමං වූ මගීන් වෙනුවෙන් කටාර් ගුවන් සේවයෙන් විශේෂ සහන ගුවන් වාර appeared first on Siyatha News.