2026.03.04දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් පවතී.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.The post අද කාලගුණය appeared first on Siyatha News.