ඇමෙරිකානු ප්‍රහාරයකට ලක්ව මුහුදුබත්වූ ඉරාන නෞකාවේ සිටි 87 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඉරාන නෞකාවේ සිටි 87 දෙනෙකුගේ සිරුරු හමු වෙයි – නැවට ගැහුවේ අපි අමෙරිකාව කියයි (VIDEO) appeared first on Siyatha News.