ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද පෙරවරුවේ දිවයිනට ළඟා වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අදාළ නෞකාවේ ඉන්ධන මේ වනවිට පරීක්ෂා කරමින් සිටින බවයි එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රාජ්ය අංශයේ ලියාපදිංචි වාහනවලට ඉන්ධන දෙන්න කමිටුවක් – ඉන්ධනහල් අසල අදත් පෝලිම් (VIDEO) appeared first on Siyatha News.