යුද්ධය ගැන තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙස මැදපෙරදිග සංක්‍රමණික සේවකයන්ට අනතුරු ඇඟවීම්

Wait 5 sec.

ශ්‍රී ලංකාවේ සංක්‍රමණය වන ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් මැදපෙරදිග කලාපයේ සේවය කරන අතර, මේ වන විට ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයෝ මිලියනයක් පමණ එම කලාපයේ සේවය කරති.