හෙරොයින් කිලෝ 133 සමඟ ඊයේ(16) දින නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ හිමිකාරිය සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසිනුයි. මොවුන් අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කර තිබෙනවා.The post හෙරොයින් කිලෝ 133ක් හසුවූ යාත්රාවේ හිමිකාරිය සහ පුත්රයා අත්අඩංගුවට appeared first on Siyatha News.