රට තුළ ඇති ඉන්ධන කොපමණ දින ගණනකට ප්‍රමාණවත් ද?: ඉන්ධන ගෙන්වා ගැනීමට රජය ගෙන ඇති පියවර මොනවා ද?

Wait 5 sec.

මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය හේතුවෙන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන ඇතුළු බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටී.එම යුද්ධය නිසා බලපෑමට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ද ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් QR ක්‍රමය යටතේ ඉන්ධන ලබා දීම ආරම්භ කර ඇති අතර බොහෝ ඉන්ධන හල් අසල දිගු පෝලිම් දැකගත හැකි ය.