2003 ඉරාක යුද්ධය අතරතුර හිටපු නායක කිම් ජොන් ඉල් දින 50ක් පුරා අතුරුදන්ව සිටියේ ය. දකුණු කොරියානු බුද්ධි අංශවලට අනුව ඔහු ඉන් වැඩි කාලයක් පියොන්යැං අගනුවර සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිටි සම්ජියොන් සංකීර්ණයේ බංකරයක් තුළ සැඟවී සිටිමින් වැඩි කාලයක් ගත කර තිබේ.ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ප්‍රහාරවලින් ඝාතනය වීමෙන් අනතුරුව පවා ඔහුගේ පුත් කිම් ජොං උන් මහජනයාගේ දසුනෙන් ඈත් වී නොමැත.