අර්ජුන හා ධම්මික රණතුංග මිලියන 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හරී

Wait 5 sec.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අද (මාර්තු 23 වැනිදා) අධි චෝදනා භාර දෙනු ලැබිණි.ඉන් අනතුරුව විත්තිකරුවන් මිලියන 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.