බොහෝ දෙනෙකුට ඉන්ධන QR එක හදාගන්න බැරි වුණේ ඇයි? ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග මොනවා ද?

Wait 5 sec.

ජනතාව පොදුවේ QR කේතයක් ලබා ගැනීමේදී මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන සුමුදු රත්නායකගෙන් විමසීමක් සිදු කරන ලදී. එහිදී, බොහෝ දෙකෙනෙක්ට QR සාදා ගැනීමට නොහැකි වූ හේතු සහ ඒවාට මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේ ය.