මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධමය තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයට සුදානම් වීමක් ලෙසින් මෙරට පැවති පැරණි QR ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.ඒ සමග ම සෑම පාර්ශවයකින් ම පාහේ ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් එය වැඩි කරන ලෙස ඉල්ලා විරෝධතා මතුව එමින් පවතී.