දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යමය ගැටලු මතු වීමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරු අනතුරු අඟවති. එබැවින් දරුවන්ට දැඩි උෂ්ණත්වයෙන් බලපෑමක් ඇති නොවීම සඳහා අවදානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් මෙම ලිපියෙහි අන්තර්ගත වේ.