ඉරානය සමඟ ඇති සතුරුකම් 'මුළුමනින්ම අවසන් කිරීම' සඳහා සාකච්ඡා පැවැත්වූ බව ට්‍රම්ප් පවසයි

Wait 5 sec.

මැද පෙරදිග ගැටුමට " සර්ව සම්පූර්ණ සහ මුළුමනින්ම වන විසඳුමක්" පිළිබඳ "ඵලදායී සංවාද" පැවැත් වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.