පකිස්ථානය පරාජය කරමින් ඉන්දියාව ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකර ගනී

Wait 5 sec.

ඉන්දියාව 2025 ආසියානු ක්‍රිකට් ශූරයින් ලෙස කිරුළු පැළදීය.ඒ, පකිස්ථාන කණ්ඩායම සමග පැවැති තරගාවලියේ අවසන් තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.