Google සමාගම ඔවුන්ගේ Gemini සහ අනෙකුත් වැදගත් සේවා පහසුකම් ශ්‍රී ලංකා සිසුන්ට නොමිලේ ලබා දීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉරංග වීරරත්න මහතා පැවසුවේය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ගූගල් සමාගම අතර මාස ගණනාවක් පැවති සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගනු ලැබ ඇති අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා සිටින සිසුන්ට අත්‍යාවශ්‍ය […]