YouTube creators ලාටත් දැන් හොඳ news එකක් තියෙනවා! YouTube තමන්ගේ Creator Studio update කරමින්, ගොඩක් නව tools එලිදක්වලා තියෙනවා. මේ update එකේ ප්‍රධාන අරමුන තමයි creators ලාට content manage කරන එක පහසු කිරීම. ඉස්සරහට එන ප්‍රධාන විශේෂාංගය තමයි likeness detection කියන්නෙ. මේකෙන් creatorsට පුළුවන් වෙනවා තමන්ගේ නම හෝ image එක වෙන අය බලනවද කියලා හඳුනාගන්න. […]