WhatsApp පරිශීලකයන්ට දැන් වඩාත් වැදගත් වෙන අලුත් update එකක් නිකුත් වෙලා තියෙනවා! දැන් ඔයාලට real-time chat translation පහසුකම බාවිතා කරන්න පුළුවන්. මේකට දැනට භාශා 19ක් සහාය දක්වනවා. වෙනත් රටක සිටින පුද්ගලයෙක් සමග චැට් කරනකොට භාශා ප්‍රශ්න ඇතිවෙනවා මින් ඉදිරියට ඒ සදහා වෙනත් භාශා පරිවර්තක ඕනෙ වෙන්නෙ නැහැ. මෙම feature එකේ හොදම දේ තමයි real-time මේ […]