දැන් Google Chrome, AI browser race එකට එකතු වෙලා AI Mode සහ AI Agent වැඩසටහනක් එකතු කරලා තියෙනවා. මේකෙන් කියන්නෙ, browser එකේ basic browsing experience එක AI-powered විශේෂාංග එක්ක අලුත් අත්දැකීමක් ලබාදෙනවා කියලා. අලුත් AI Mode එක enable කරගත්තොත්, Chrome හරහා browse කරනකොට AI assistant වැඩසටහනක් background එකේ වැඩ කරනවා. මේකෙන් ඔයාලට දිග ලිපි සාරාංශගත […]