රඳවා ගෙන ප්‍රශ්න කිරීම සිදුකරන සම්පත් මනම්පේරිගෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.තමන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පලා යාමට සැලසුම් කර තිබූ බවටයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ. එසේම සිය ජංගම දුරකථනය ද දුම්රියට තබා විනාශ කර ඇති බවට ද ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මනම්පේරිගෙන් තොරතුරු රැසක් – බෝට්ටුවෙන් ඉන්දියාවට පනින්නත් ඉදලා -ෆෝන් එක කෝච්චියට තියලා (VIDEO) appeared first on Siyatha News.