2025 ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් පකිස්ථානය කඩුලු 5කින් පරාජය කරමින් ඉන්දියාව ශූරතාව දිනා ගත්තේ ය.නමුත්, ජයග්‍රහණයෙන් පසු සිදු වූයේ, ක්‍රිකට් ක්‍රීඩාවේ මීට පෙර නොවූවිරූ සිදුවීමකි.ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති සහ පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොෂින් නක්වි අතින් කුසලානය භාර ගැනීම ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබිණි.